Introduction
ඔයා Small Business එකක් කලත්, ඔයාගේ දැනුම තවත් අයට කියල දෙන ගුරුවරයෙක් උනත්, Skill එක Sell කරන Freelancer කෙනෙක් උනත් ඔයා ඉගෙන ගන්නම ඕනේ දෙයක් තමයි Marketing & Sales කියන්නේ, මෙච්චර කාලයක් ඔයා Ad Run කරනවා කියලා කරේ Money Waste කරන එකනම්, Social Media වලින්ම ඔයාගේ Product එක, Service එකක්, Skill එකක් හරිම විදියට Sell කරන්න ඔයාට මේ පාඨමාලාවෙන් පුලුවන්.
Free Lessons 2ක් තියෙනවා ඔයාට බලන්න, ඒ දෙකත් බලලම ඔයාට පුලුවන් පාඨමාලාවට සම්බන්ධ වෙන්න.