Introduction

අද වෙද්දි වගේම හෙට දවසේත්, Replace කරන්න බැරි විදියේ Skill එකක් හොයනවනම් ඔයාට තියෙන හොදම Option එක තමයි Meta Advertising Skill එක.
ඔයා අපේ Homepage එකේ තියෙන Video එක මේ වෙනකොටත් බැලුව කෙනෙක්නම් දන්නවා ඇති මොනවාද ඔයාට Meta Ads වලින් කරන්න පුලුවන් කියලා.
ඔයා Talented  Meta Advertiser කෙනෙක් උනාම ඔයාට පුලුවන් ඔයා මේ Course එකට Invest කරන Fee එක එක Project එකකින්ම Earn කරන්නත්  ඔයාට පුලුවන්.